තව අවරුදු 5 කින්

AnuradhaRa

Well-known member
  • මැරෙන්න විදියක් නැද්ද?
    දැම්ම ඉදං ටික ටික මොනාහරි ගිල්ලනං හරි

    ප්‍රෙශර් පෙති නොබී ඉන්නව කියල හිතුවට

    උදේට ප්‍රෙශර් පෙත්ත ගත්තෙ නැත්තං දවල් වෙනකොට නිකං ඔලුවට අපහසු තාවයක් දැනෙනව

    ඒ හින්ද ඒක කරන්නත් බෑ

    ඇල්පෙනෙත්තක් ගිල්ලනං හරි
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,336
    14,988
    113
    🌎
    Think Big Brain GIF by PERFECTL00P
     
    • Haha
    Reactions: Kalegana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,551
    35,442
    113
    අද රෑට උඹට කෝටියක ලොතරැයි දිනුමක් ඇදුනොත් මැරෙන තීරණය වෙනස් වෙනවද?
     
    • Haha
    Reactions: Kalegana

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,741
    9,159
    113
    Galaha
    බයවෙන්ඩ එපා අනුරයගෙ ආන්ඩුව තව අවුරුදු 4ක් තියෙනවනෙ. උඹට 5ක් යන එකක් නෑ මැරෙන්න.
     

    AnuradhaRa

    Well-known member
  • අද රෑට උඹට කෝටියක ලොතරැයි දිනුමක් ඇදුනොත් මැරෙන තීරණය වෙනස් වෙනවද?
    ඒකනං ටිකක් හිතල බලන්න වෙනව
    අග හිග කම් නැතුවම නෙමේ
    යාන්තං කාල බීල ඉන්න තියෙනව

    මට ආසයි බං එක එක ගැජට් ගන්න. ටූල්ස් ගන්න, ඒවයින් මගේ වැඩ කරගන්න
    කෝ ඉතිං සල්ලි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අවුරුද්දකින් විතර මං මේ පැත්තේ ආවේ කිසිම වෙනසක් නෑනේ බං අනුරාධ උබ. ☹️
     

    AnuradhaRa

    Well-known member
  • අවුරුද්දකින් විතර මං මේ පැත්තේ ආවේ කිසිම වෙනසක් නෑනේ බං අනුරාධ උබ. ☹️
    උඹ එන්නෙත් ඒ කාලෙ බලලමනෙ 😅
    කොහොමත් මට මේ සීන් එක කාලෙකට එනව බං

    වෙලාවකට හොදට ඉන්නව
    තව අලුත් ප්‍රශ්නයක් එකතු වුණා
    කෙල්ලො දෙන්නෙක් ඉන්නව
    වෙලාවකට උන් දෙන්නව මතක් වුණාම
    බඩ කූල් වෙලා කකුල් දෙක පණ නැතුව යනව, කවදාවත් මගෙ ඇස්දෙකටවත් දකින්න ලැබෙන එකක් නෑනෙ කියල හිතනකොට
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,336
    14,988
    113
    🌎
    ඒකනං ටිකක් හිතල බලන්න වෙනව
    අග හිග කම් නැතුවම නෙමේ
    යාන්තං කාල බීල ඉන්න තියෙනව

    මට ආසයි බං එක එක ගැජට් ගන්න. ටූල්ස් ගන්න, ඒවයින් මගේ වැඩ කරගන්න
    කෝ ඉතිං සල්ලි.
    Job ekak karpaanko. Entry level unath Dan over 50K vage salary.

    (Security job ekata mkdda une)
     

    AnuradhaRa

    Well-known member
  • Job ekak karpaanko. Entry level unath Dan over 50K vage salary.

    (Security job ekata mkdda une)
    මට එහෙම අමාරුයි බං
    මගේ වැඩක් මම තනියම කරගන්නව එච්චරයි
    කවුරුත් හදිසි කරන්නෙ නෑ. වැඩේ චොර වුණොත් බනින්නෙ නෑ
    කොහොමත් එළියට ගියාම මගේ බ්‍රේන් කැපෑසිටි එක 10% ට බහිනව :(
    තනියම නිදහසේ ඉද්දි තමා වැඩක් කරන්න පුලුවන්
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,336
    14,988
    113
    🌎
    මට එහෙම අමාරුයි බං
    මගේ වැඩක් මම තනියම කරගන්නව එච්චරයි
    කවුරුත් හදිසි කරන්නෙ නෑ. වැඩේ චොර වුණොත් බනින්නෙ නෑ
    කොහොමත් එළියට ගියාම මගේ බ්‍රේන් කැපෑසිටි එක 10% ට බහිනව :(
    තනියම නිදහසේ ඉද්දි තමා වැඩක් කරන්න පුලුවන්
    මම AL ඉවර වෙලා මාස කිහිපයක් ගෙදර හිටියා social වෙන්නේ නැතුව. මටත් ඔය සීන් එක තිබ්බා. උබ අවුරුදු 20 විතර ගෙදර හින්දා තම ubata ඕකෙන් escape වෙන්න බැරි. එළියට ගිහින් සති දෙක තුනක් වගේ වැඩ කරද්දී ඕක හරි යනවා.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    විදුලි පුටුවක් නිවසේදීම හදාගන්න පුලුවන් උබේ දැනුම පාවිච්චි කරලා..