Oneday දාන්න ගියෝත් උබට ඕක කරගන්න බැහැ. ගිය මාසේ බැලුවහොත් මාසයක් ඉස්සරහට ඇපොයිමන්ට් තිබ්බේ. උදෙන්ම මෙඩිකල් එකට පොයින්ට් එකක් දාගෙන යන්න නුගේගොඩ NTMI එකට. උදෙන්ම වැඩ ටික කරගත්තාම එතන තියනවා DMT branch එකක්. ඒකේන් ලයිසන් එක ගන්න පුළුවන්. පොඩි වෙලාවක් යයි. මම නමයට ගිහින් ඔක්කෝම ටික දෙක විතර වෙනකොට...