1. S

    🔴🔴🔴බල්ලන් ඇති කරන හැමෝම රජයේ ලියාපදිංචියක් ලබාගත යුතුයි - බලු ලියාපදිංචිය අරඹයි.

    ගමේ ගෙදරකට සෙනේ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ තනේ තිබේන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවීද නුදුරු දිනේ...
  2. S

    The End of United Kingdom?

    Uk died in 70. Margret thatcher killed it. Then all prime ministers of England let it rotten.
  3. S

    🔴වසර 2 යි...... 👉රටට සුබයි ...... 🔥

    අන්න උබලාට බලු බද්දක් හදුන්වා දීලා...
  4. S

    Driving Licence Card

    Oneday දාන්න ගියෝත් උබට ඕක කරගන්න බැහැ. ගිය මාසේ බැලුවහොත් මාසයක් ඉස්සරහට ඇපොයිමන්ට් තිබ්බේ. උදෙන්ම මෙඩිකල් එකට පොයින්ට් එකක් දාගෙන යන්න නුගේගොඩ NTMI එකට. උදෙන්ම වැඩ ටික කරගත්තාම එතන තියනවා DMT branch එකක්. ඒකේන් ලයිසන් එක ගන්න පුළුවන්. පොඩි වෙලාවක් යයි. මම නමයට ගිහින් ඔක්කෝම ටික දෙක විතර වෙනකොට...
  5. S

    දැන් ආයෝජන එන්නේ නැත්තේ මාලිමා JVP හොරු නිසාද? ආයෝජනවල බරපතල කඩා වැටීමක්! 2026 අවුරුද්දටම තාම ඩොලර් මිලියන 300යි! අනුර ඒකත් failed!

    මුන් දන්න සෝවියට් යුගය. මුන් දන්නේ කැලෑ පැනලා බත්මුට්ටි උස්සන්න විතරයි බන්. සෝවියට් යුගයේ ෆැක්ටරිය ක් ගහනවා නම් ඒ වෙනුවේන් සම්පුර්ණ යටිතල පහසුකම් සංවර්ධන වැඩක් එක්ක පටන් ගන්නේ. ලංකාවට හදලා දුන්න ආයතනත් එහෙමයි. සම්පූර්ණ ටවුන් එකක් එක්කම තමා හදන්නේ. මුන් ඇවිල්ලා වැඩක් පටන් ගන්න ගියහම අර අවසර මේ...
  6. S

    නාමල්ගෙ වැඩේ ඇත්තක්ද?

    බෝහෝ විට ඔප්පු කරන්න බැහැ. මේසේ උඩින් තියලා ගියා කියලානේ කියන්නේ. අර කලින් එකෙකුත් කිව්වේ මේසේ උඩින් තියලා ගියා කියලා. නාමල් පොඩි තර්ජනයක් කියලා පේන කොට ඇතුලට දැමිල්ල ක් තියෙන්නේ. සජියාව නම් ජීවිතේට දාන එකක් නැහෑ. එහෙයි කියන් ඉන්නවානේ.
  7. S

    රැට හද බලන්න බැරි වෙයි ද

    චීන්නු බහින්න පෑලෑන් කරනවා හඳට. ලඟදීම මුල් මින් එක් පටන් ගනී. ඇමරිකාව ලබන අවුරුද්දේ ආපහු බහින්න තිබ්බේ. Specex එකට ක්‍රොන්තාතුව දීලා කෙල වෙලා ඉන්නේ. එකයි ඔය.
  8. S

    සිරාවට පට්ට විනාශයක් අපේ රටට කරල මේ පවුල

    අලිරාජාගේ පක්ශේ තමයි. ලපයා ජනාධිපති චන්දේට කලින් අලිරාජාව ඇන්දැවා. මු මහ චන්දේදි අලිරාජාව ඇන්දුවා. මිනිහාට ලංකාවේ බිස්නස් එපා වෙලා ගියා මුන් දෙන්නා හින්දා.
  9. S

    සිරාවට පට්ට විනාශයක් අපේ රටට කරල මේ පවුල

    මු මයික් එකෙන් චන්දේ ඉල්ලුවෙ ලක්ශ තුන්සීයක් අරන් බන්. ඇපත් නැතිවෙන්න පරාදායි. චන්දේට විතරක් කෝටි ගානක් වියදම් කපා ඒ වෙනුවට. ඇහින්දාස් සෙට් එකක් එක්ක මූ චන්දේ ඉල්ලුවේ. ගැමුණු වා කැන්ටිමා එහෙම හිටියා ලිස්ට් ඒකේ. දැන් ලපයට කඩේ යනවා.
  10. S

    සිරාවට පට්ට විනාශයක් අපේ රටට කරල මේ පවුල

    කෝටි තුනට අගමැති කමට ඉල්ලපු එකා කරන කතා ගැන ගනන් ගන්න එපා මල්ලි..
  11. S

    What is your 1st vehicle? 😍

    Kenstar mountain bike RS 7500 I 2004 දී
  12. S

    මේ අලුත් ඉතිහාස කතාවක්. අදමයි ඇහුවේ

    ඔටුවා කූඩාරමට ඔළුව දාන්න හදනවා බන්. මේ ආණ්ඩූවටත් සිංහල බෞද්ධ කියන්නේ පේන්න බැරි දෙයක්නේ. ඉතින් මුන් මුට්ටිය දාලා බලනවා.
  13. S

    මේ අලුත් ඉතිහාස කතාවක්. අදමයි ඇහුවේ

    දැදුරු ඔයයි මුස්ලිම්වරු අතර තියන සම්බන්දේ මොකක්ද බන් ජජ්ජර නදී කියලා එකක් නම් ඒ කාලේ තිබ්බා. නබී ඉපදෙන්නත් කලින් ඉදන්. අනික රට වටේ පාරවල් තිබිලා නැහැළුනේ. ඒ කියන්නේ බණ්ඩාරගම වැල්මිල්ල ටැම් ලිපියේ තියෙන්නේ පට්ට බොරුනේ අනුරාධපුර ඉදන්ම රුහුණට යන ප්‍රධාන පාරක් එතනින් වැටිලා තිබ්බා කියලා.
  14. S

    TESLA CYBERCAB | public rides 🚗🚨🚗

    ආ අර ටැක්සිය පිටි පස්සේ තව කාරේකක් යන සිස්ටම් එකද?
  15. S

    🔴 දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා කළුතර බෝම්බුවල ප්‍රදේශයෙන් නව පිවිසුමක්

    දනිස්සගේ ගෙදර යන්න තමා. එක්කෝ ඕක දන්න ඕනේ බටගොඩට. දාන්න හිටියෙත් බටගොඩට. ගගෙන් මෙගොඩට මිසක් එගොඩට ඕක දාලා වැඩක් නැහැ. දොඩම් ගොඩට තව පොඩි දුරයි තියෙන්නේ. හැබයි ගැලනිගම ඉදන්ම කිලෝමීටර් විස්සකට වඩා තියනවා කළු ගඟට.
  16. S

    ලොව පුරා Chat GPT බිඳවැටීමක්..

    කොහේ හරි ඩේටා සේන්ටර් එකකට තෙල් වෙලා ඇති. ඕකුන් හවුලේනේ පාවිච්චිය.
  17. S

    මෙච්චර වතුර පාරක් ආවේ කොහෙන්ද? 🌊

    ග්ලැසියර් එකක් වතුර එකතු වෙලා තිබ්බ විලකට නායක් ඇවිත් බන්. විල්්‍ර වාර්තා වෙච්ච වැඩිම වතුර ප්‍රමානයේ තිබිලා තියෙන්නේ.
  18. S

    රජ පවුලේ දඩ බල්ලන් එකිනෙකා අත්භූත ආකාරයට මිය යනවා නේද...? කජ්ජා දෙස බලනු...! ඔහු කී දේ අසනු...!!

    ඕකායි රජ පවුලයි අතර සම්බන්ධය බෝහෝම කාලේකට කලින් කැඩුනා බන්. ඔකාව නිදහස් කළේත් සිරා. මට මතක විදිහට අනිතිමට සජිත් එක්ක හරි රනිල් එක්ක හරි හිටියේ.
  19. S

    මහින්ද ටත් කරගන්න බැරි වුණු දේ. අනුර අධිකරණයට කරාද. ? නැත්ද

    ඉතින් බන් ඕක කොහොමත් ජනමතවිචාරණයක් තිබ්බ ගමන් පරදිනවා. සියළට පනස් එකක් ගන්න ඕනේ දිනන්න. අනුරයා ගත්තේත් සියයට හතලිස් ගානයි. හැබයි පාර්ලිමේන්තුවෙන් විතරක් ඇතිවිය කියපු ගමන් ඕක දිනුම්. සූරසේනයා තව අවුරුදු දෙකක් අග්‍රවිනිශ්චයකාර. තීන්දුව දෙන්නේත් සූරසේන.

    No contents