1. S

    Pettiyak gatta Ponnayo!

    විකුනනවද
  2. S

    මොකක්ද හොඳ

    (No degree) වයස 24 මම මැත කරේ.පාස්. දැන් accounts job එකක් කරන ගමන් ඉන්නේ . CA කරලා rat race එකේ යනවද , Cookery කරලා රට පනිනවද හිත හිත ඉන්නේ? Sliithm හොදයිද CA qualified උනාම salary කොහොමද
  3. S

    මේ offer එක worth ද daraz

    Product එකේ අවුලක් හින්දද return කරේ? Baseus EnerFill FC51 Bipow2 Pro 10000mah. මේක daraz store එකේ 4700k වගේ. Baseus official store එකේම මේක 39$. මෙහෙ එච්චර අඩුවට දෙන්නෙ කොහොමද ------ Post added on 1774625433
  4. S

    මේ offer එක worth ද daraz

    Powerbank ගද්දි manufacture year එක බලන්න ඕනද
  5. S

    මේ offer එක worth ද daraz

    Koko දැම්මම තව 1000ක් අඩු වෙනවා. දෙකම 6100 වගේ. වටිනවද? මේ comet series එක manufactured on 2023. Battery degrade වෙලා තියෙන්න පුලුවන්ද
  6. S

    Susuki Volty 250 එකක් ගන්න ආසයි

    ලොකුවට අතේ සල්ලි නෑ. අරගෙන වාතයක් වෙයිද? Parts තියෙයිද? Maintain cost කොහොමද? Condition හොද ඒවා දැන් හොයාගන්න පුලුවන් වෙයිද? first බයික් එක විදිහට හොදයිද? Daily ride කරන්න නෙවේ. බයික් එකේ රට වටේ යන්න ආසයි. 6-7 lakh range එකේ යන වෙන හොද rider comfortable බයික් මොනවද?
  7. S

    IT degree in 2025

    Up
  8. S

    Bachelor's degree support

    .