Recent content by sachcha123

  1. S

    සේර ඇල්ල ළඟදි ගියාද?

    Para supiriyata hadala tiyenne
  2. S

    iCentre.lk phone shop

    Thanks bro
  3. S

    iCentre.lk phone shop

    iCentre.lk hondaida? iPhone 15 eka aduwatama set une methanin. Any experience with this shop? Thanks in advance
  4. S

    i phone country lock

    Dennam. Kiyak denawada? ;) Thanks but one na bn cz I bought a 14 pro. ------ Post added on 1687201365
  5. S

    i phone country lock

    Country lock tiyena iPhone 12pro ekak tiyenawa. You can do everything with it but sim cards wada na except US T-Mobile.
  6. S

    Nic update

    Card denawa. One day service dala yanna.
  7. S

    Changing Career from Civil to IT (Help!)

    https://www.ijse.lk/direct-entry-program.jsp Have a look at this course in IJSE. Lot of ppl who need to jump in to IT field follow this.
  8. S

    කවිය ඔබ... හොඳ මොකක්ද??

    Seriously? I don't see a point.
  9. S

    කවිය ඔබ... හොඳ මොකක්ද??

    මොකටද බන් ඕකට වාද කරන්නෙ? Cover versions ලෝකෙ කොච්චර හැදෙනවද? අනිත් එක සින්දුවෙ අයිතිකාරයම මැදිහත් වෙලා cover or reproduce කරනවනම් අනිත් උන්ට මොකද්ද තියෙන අමාරුව? මටනම් පවුද්ගලිකව දීපිකා ගේ version එක හොඳයි. උමාරාගෙ එක artificial වගේ. ඒත් මීට කලින් රෝහණ වීරවීරසිංහ කරපු ප්‍රේමයේ මන්දහාසින, වළා...
  10. S

    ඔබත් OneNote භාවිත කරනවද?

    One note is not just a note taking app it's much more capable than that.(Didn't watch the video)
  11. S

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    The world is not fair and square ban. I belive when you live near a military superpower things must be handled carefully and diplomatically. Zelensky might be brave but the way he handled things was not very smart. We never know whether China would invade Taiwan or India would do the same to...
  12. S

    තුන් වන ලෝක යුද්දයක පෙරනිමිති වැලැක්වූ වීරයා

    ඔව් මිනිහ මෝඩ උනා දෙපැත්තම balance එකේ තියාගෙන ගේමක් ගැහුවනම් හරි. මේක යුද්ධයක් දක්වා ගිය එකත් ලෝකයට වැරදි පූර්වාදර්ශයක්. බලවත් රටක් හිතූමනාපයට තවත් ස්වෙයිරී රටක් ආක්‍රමණය සුලුවෙන් තකන්න බෑ. මේ දෙස ලෝකය දක්වන ප්‍රතිචාරය චීනය හොදින් නිරීක්ෂණය කරනවා ඇති, කුමක්නිසාද යත් තායිවානය සම්බන්ධයෙන් ඔවුන්ගේ...
  13. S

    තුන් වන ලෝක යුද්දයක පෙරනිමිති වැලැක්වූ වීරයා

    Cuban Missile Crisis. ලොකු military super powers ලග ඉන්න රටවල් බොහොම පරිස්සමෙන් diplomatically වැඩ කරන්න ඕනෙ කියන්නෙ මෙන්න මේක තමය. Ukraine ජනාධිපති ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත්තනම්. ලෝකෙ සාධාරණය කියල දෙයක් නෑ.
  14. S

    End of Crypto

    Ubage katawa sahatika aththa. E kale bitcoin gana ahala tibunata api mokawath kare na ne. Rupiyal 100ka gaththath e kale dan patta ganak athe. Math paly to earn games gana hoyala balana gaman inne. Honda games recommond karapanko?