ජාතික රුපවාහිනියේ පරණ නාට්‍යක් තිබුණා මෙහෙම. කොල්ලෙකුට ඩොක්ට කෙනෙක් වෙන්න ලකුණු මදි වෙනවා. ඌත් එක්ක ඉන්න කෙල්ලෙක් ඩොක්ට වෙනවා. මේ කොල්ල ඊට පස්සේ හොර දොස්තර කෙනෙක් වෙලා ක්ලිනික් එකක් දාගන්නවා. පස්සේ කොහොම හරි අර කෙල්ලම ඇවිල්ල මේ හොර දොස්තරව අල්ලනවා. මේකේ කෙල්ලට හිටියේ හිමාලි සයුරංගි වගේ තමා මතක. මං පොඩි කාලේ බලපු කතාවක්. අයෙත් බලන්න හිතුනා youtube තියෙනවා නම්.

