යාලුවා.. ඔයා දිනිසද ද? මොකද, එලකිරි_ෆොරෙස් _හවුල කියන ත්‍රෙඩ් එකෙ හිටිය එහෙම කෙනෙක්, හරි හිත හොද කොල්ලෙක් , ෆොරෙස් දක්ශයෙක්..නමුත් එයා දැන් නැහැ.
මම ෆොරෙස් ගැන ඔයගෙන් අහනවා , පූලුවන් නම් පොඩි සප් එකක් දෙන්න සහො..
මම හිතනව ඔයාටම අවේනික strategy එකක් ඇති. මම ඒක අපිට කියල දෙන්න කියන්නෙ නැහැ...