Recent content by sachii

  1. sachii

    පද පේලි .....

    ළය මඩලේ රන් දෙවොලක සගවා තිබෙනා ලොවුතුරු ආදරය දිවිය පුරාවට එකම සිතෙන් මා පිදුවා දෝතින් ඔබේ නමට රුධිරය තුලටම කාවදිනා ගැහැණිය සතු ප්‍රේමාදරය කොතරම් රිදෙව්වත් කොතරම් හැදෙව්වත් මහමෙරසේ නොසැලෙන හැගුම මන් අසයි පියාබන්න ... pFPWcvdqVJI love him this much :love:
  2. sachii

    Need a song if you can pls help me

    fond the song i was looking for :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: :D pFPWcvdqVJI
  3. sachii

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    මේ මොන කෝලං කතාවක්ද මේ. අපෝ ඔය නායකයෙක් වෙන්න ඉස්සෙලා හොදට කාළා පොඩ්ඩක් ඇග හදා ගන්න නැත්නම් ඔයා හුළගට ගහගෙන යනවා ෂුවර්. :rofl: අපි බය නැ ඔය ලෝක විනාස වලට. ඔයා ඒ ගැන වද වෙන්න එපා :P
  4. sachii

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අපි නිසා :rolleyes: හඃ එහෙනම් යන්නකෝ ඉතින් ඔයාගේ ලෝකෙට මොකටද මෙහෙ ඉදන් කටු කන්නේ.
  5. sachii

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අපිට සහනාදාර ටිකක් යවන්න වෙයි වගේ පෘථිවියෙන්. :rofl:
  6. sachii

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    හෆෝයි :rofl: මන්දපෝෂණය
  7. sachii

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අනේ ලයින් කවුද ඔය ලයින් ගනන් ගන්නේ :rofl: එයාට ලයින් දාගන්න කියන්න මගේ අගේ වදින්නේ නැනේ.
  8. sachii

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඊයා කැත විතරක් මේ මොකෙක්ද මේ :baffled::lol: මේ ඔයාද? :rofl: මාර ඉගිය හැබැයි :lol:
  9. sachii

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔව් අයියෝ කිසිම දෙයක් කර ගනන් බැ හැබෙයි ඉතින් පොස්ට් නම් දානවා හෝ ගල :lol:
  10. sachii

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    ඔයා ඉතින් කියනවා විතරයි.. :rofl: අපිටත් පුළුවන්නේ මේ වගේ රචනා ලියන්න :rofl::P
  11. sachii

    ~Oron.com~ Ekath Iwarai

    Wupload tama wada :)
  12. sachii

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    no i mean real :baffled: ok ok what ever nothing related to her i just told one day he will tell that we are also aliens. so then no humans in this earth.. see :P:rofl:
  13. sachii

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    hah :lol: don't know i havent seen her but i had this hair style :P:rofl:
  14. sachii

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    තව ටික වෙලාවකින් මාවත් පිටසක්වල ජීවියෙක් කියයිද දන්නේ නැ මෙය :P:rofl:
  15. sachii

    ශිහාන් කාපු සින්දුව - ෂික්..

    apoo shihan sinduwa adinawa nika pana yanna wage :( but this one is nice :love: dBaiYeS2L0g