සජිත් ගැන දනගල්ල ඕනේ නම් සජිත් ලගින් ඉන්න කට්ටියගෙන් අහන්න ඕනේ. ලොකුම ප්‍රස්නේ, සජිත් මෝඩයෙක් වීම. ජනවාර්ගික ප්‍රශ්නය, INTERNATIONAL relationship, economic views අතින් රනිල් 1000 වාරයක් හොදයි. සජිත් ට පුළුවන් එකම දෙය සහනාදාර බෙදා දීම සහ යටි ගිරියෙන් වේදිකාවල කතා කිරීම. කිසිම දර්ශනයක් නැති...