You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Freelance Bank withdrawal ප්‍රශ්නයක්
මට US $4500 විතර freelance වලින් බැංකුවට transfer කරගන්න තියෙනවා (HNB
Bank). Client direct wire transfer කරන්න කැමතියි. මීට කලින් US$250 වැඩිය transfer කරලා නැහැ. එක පාරට ලොකු ගානක් අවොත් බැංකුවෙන් මුකුත් ප්‍රශ්නයක් එයිද?
-