Freelance Bank withdrawal ප්‍රශ්නයක්

sahan0123

Member
Aug 30, 2017
2
0
0
Freelance Bank withdrawal ප්‍රශ්නයක්

මට US $4500 විතර freelance වලින් බැංකුවට transfer කරගන්න තියෙනවා (HNB
Bank). Client direct wire transfer කරන්න කැමතියි. මීට කලින් US$250 වැඩිය transfer කරලා නැහැ. එක පාරට ලොකු ගානක් අවොත් බැංකුවෙන් මුකුත් ප්‍රශ්නයක් එයිද?