ලංකාව දැන් Upper middle income ලෙවල් එකට upgrade කරල තියෙනවා world bank එකෙන්. ඉතින් දේශීය වශයෙනුත් මිනිස්සු ළඟ සල්ලි තියෙනවා ඉස්සරට වඩා (ජනගහනයෙන් පොඩි ප්‍රතිශතයක් වෙන්න පුලුවන්). ඉතින් මේ අයගේ ඉල්ලුමත් වැඩි වෙනවා. ඒ එක්කම පහසුකම් වැඩි areas වලට ඉල්ලුමත් වැඩි වෙනවා.