එ.ජා.ප. ජනපති අපේක්ෂක නවීන්
ඉතාමත් රහසිගත වාර්තා සදහන් කරන ආකාරයට මීලග එ.ජා.ප. ජනාධිපති අපේක්ශක ලෙස නවීන් දිසානායක පත් වෙනු ඇත. සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ශක ලෙස පත් කෙරෙනු ඇත. නවීන් දිසානායක මහතාට ඇති සිOහල ඡන්ද පදනම ඉහල වීම මීට හේතුවක්. එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා මෙන් නොව, ඔහු නුවර...