Recent content by sahanweerakoon

  1. sahanweerakoon

    DIY QuadCopter Build (KiK Start)

    man oka balagena haduwa eka uda yawa nna amaruine .pattata yanwa .aye aye haduwata hari giye nane help
  2. sahanweerakoon

    SLT Fiber Optic

    අඩු වෙනවා නේ
  3. sahanweerakoon

    SLT Fiber Optic

    😂 එක තමයි bro COMFAST Wifi Repeater 300mbps 750mbps 2.4G 5Ghz Dual Band WIFI Router Extender WIFI AP CF-WR750 ac WIFI Extender Repeater router http://s.aliexpress.com/muUnUjYB?fromSns=Copy to Clipboard මේ බාන්ඩෙන් වැඩේ ගොඩදා ගන්න පුලුවන් වෙයි Sup එකට thanks 🙏 👍👍👍😁😁😁
  4. sahanweerakoon

    SLT Fiber Optic

    අනේ මන්දා 😬
  5. sahanweerakoon

    SLT Fiber Optic

    තැග්ගකට හම්බුවෙන එකක් http://laptopmedia.com/laptop-specs/dell-inspiron-15-7573-2-in-1/
  6. sahanweerakoon

    SLT Fiber Optic

    ඔව් නේ .ලැපක් ගන්න ගියා එකෙ wifi standard එක 802.11ac කියලා අලුත්ම එකක් ලු.5ghz විතරයි සපෝට්.එ මදිවට මේකේ ethernet පොර්ට් එකත් නෑ
  7. sahanweerakoon

    SLT Fiber Optic

    Router එකෙ 4to එකක් දාපන්කෝ
  8. sahanweerakoon

    SLT Fiber Optic

    ZTe 660 කියලා තමයි තියෙන්නේ
  9. sahanweerakoon

    SLT Fiber Optic

    ඔකේ රවුටරේ 5Ghz wifi තියනවාද බං??
  10. sahanweerakoon

    SLT Fibre

    Thanks bro 😁😁😁👍👍
  11. sahanweerakoon

    SLT Fibre

    SLT fiber වල 1.Rental එක ? 2.connection එක ගන්න ඇත්තටම වියදම් වූ මුදල ? 3.සැගවුනු ගාස්තු හා tax ? වයර් අදින්න ගිය සල්ලි 4.මාසික ගාස්තුව (tax සමග) 5.වාසි අවාසි ? 6.වෙනත් අවධානය යොමුවිය යුතු කාරණා ? 7.දැනට පාවිච්චි කරන දුරකථන අංකයටම සම්බන්ධතාව ලබා ගන්න පුලුවන්ද ? පොඩි සදහනක් කරන්න හැකි අයෙක් සිටී...
  12. sahanweerakoon

    SLT 4G Routers 1200 Promotion Offers !!

    FIBER ගනිද්දී 1.Rental එක ? 2.connection එක ගන්න වියදම් වෙන මුලු මුදල? (Tax වයර් අදිනවානම් එවාට වැඩිපුර ගාන අය වෙනවාද??) 3. පාවිච්චි කරන දුරකථන අංකයටම සම්බන්ධතාව ලබා ගන්න පුලුවන්ද ?
  13. sahanweerakoon

    ~ElaKiri Xiaomi Help Desk~

    thanks machan
  14. sahanweerakoon

    ~ElaKiri Xiaomi Help Desk~

    MI5s vs MI5 හොඳම මොකක්ද ??? මම xiaomi MI5 එකක් හරි MI5S එකක් හරි ගන්න හිතන් ඉන්නවා. ලංකාවෙන් අරන් වැඩක් නැහැනේ. මම geekbuying එකේ බැලුවා MI5S එක http://www.geekbuying.com/item/Xiaomi-Mi-5S-4GB-32GB-Smartphone---Silver-374885.html...