බෙහෙත් නැ පුතා..අන්නාසි කවන වැඩෙත් සාර්තකයිම කියන්න බැ...යකෝ...කරන මගුලක් කරපං...මෙච්චර pregnant වෙන එක නවත්තන්න විදි තියෙද්දිත් අනේ තොපිලා වගේ එවුන්...
Abortion එකට යනවා නම්, abort කරලා උඹලා මරන්න යන්නේ උඹෙයි කෙල්ලගේ ලේ වලින් හැදෙන්න ඉන්න දරුවෙක්...ඌ දන්නවා නම්, ඌව මරන්න තීරණය කරේ උගේම අම්මයි...