තුක් නොදකින් නොදෝමකින්..
![]()
මේක සුසීමා ටෙලි නාට්‍යයෙ තිබුණ ගීතයක්.. මේ තියෙන්නෙ ඔරිජිනල් ගීතය.. බලපං කොච්චර ලස්සනද කියලා..
අනේ මන්දා බං ඕවා නම්.. හැම එකාම කරන්නෙ පරණ සිංදු රී මික්ස් කරන එකයි රී මේක් කරන එකයිනේ.. උඩ දාගෙන ඕවා අහන එවුනුත් ඕන තරම් ඉන්නවනේ.. ඒකයි අවුල.. දුකක් නැහැ ගීතයට සාධාරණයක් නරනවා නම්.. ගායකයෙක් කියලා කියන්න පුළුවන් එකෙක් ඔය ගීතය ගායනා කරනවා නම්..
මූ හිතන්නෙ දන හිස ගාවට ෂර්ට් එකක් ඇදගෙන, කෙල්ලො හතර පස්දෙනෙක් වටේ දාගෙන බල්ලෙක් වගේ බිරුවම ඌ වැඩකාරයා කියලා.. මේ පකා ඔය සිංදුවෙ තේරුමවත් දන්නෙ නැතුව ඇති.. බල්ලා වගේ බිරුවට..

..
.
කැලරන්ස් ගෙ නෝනා මේවා විකුනනව වගේ මට නම් පේන්නෙ .....
අර රජීව් සෙබස්තියන්ටත් කේස් දාන්නෙ ඒක නිසා වෙන්න ඇති ......

Sheela nam ehema karana kenek neme wenna athi ban.. Rajeev sindu kiyanna hadanakota case danawa...
Eth mehema sindu out wenne kohomada manda ethakota.mewa rec karanne authority ekak nethuwada
.
.....කැලරන්ස් ගෙ නෝනා මේවා විකුනනව වගේ මට නම් පේන්නෙ .....
අර රජීව් සෙබස්තියන්ටත් කේස්දාන්නෙ ඒක නිසා වෙන්න ඇති ......

කතා කරලා වැඩක් නෑ මචං...මුං හිතන් ඉන්නේ පොඩ්ඩක් ෆන්කී ටයිප් එකට කරලා, විශුවල් එකේ බැර්ල් එකක් වගේ ගෑණියෙක්ට භාගෙට අන්දලා දැම්මාම සින්දුව හිට් වෙයි කියලා...
තුක් නොදකින්...
![]()