Pen Drive එක RAM එකක් විදිහට භාවිතා කරමුද?
අවෂ්‍යතා...
1) 512MB හෝ ඊට වැඩි අගයක Flash Drive එකක්..
2) එමෙන්ම මේ සඳහා ඔබ භාවිතා කරන Flash Drive එක ReadBoost තාක්ෂණයට අවෂ්‍යය අවම Data Transfer rate එකේ හෝ එයට වැඩි අගයක තිබිය යුතුය.
3) වින්ඩෝස් XP,Vista,7 ස්ථාපිත කර ඇති පරිඝනකයක් විය යුතුය...