මෙන්න මේ ටීවී සීරියස් එක තීන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක්ම මැසේජ් එකක්ම දාන්න,
දීලා තියෙන විදියට ඩී වීඩියෝ එක අවශ්‍යයි.
Amazon.1999-2000.Complete.Series.UHQ.DVD.RESTORATiON.X264Hi10-LiGHTSPEED වීඩියෝ පිටපත අවශ්‍යයි
කාගේ හරි ගාව තියෙනවනම් කියන්න,,
ටොරන්ට් ලින්ක් එකක් හරි කමක් නෑ තීන තැනක් මට...