කතාවනම් සම්පුර්ණ ඇත්ත..සමහරු පවුද්ගලික තරහවල් පිරිමහන්න හදනවා නරක ටැග් දාල..නරක කමෙන්ට්ස් දාල...ඒ දේවල් නැතිවෙනවානම් හැමොටම ඉස්සර වගේම එක වගේ සතුටින් ඉන්න තියනවනම් එළකිරිය තවත් ලස්සන වෙයි..සමහරු ඉන්නවා උගත් වුනාට මහා මෝඩ කැත විදියට හැසිරෙන(එයාලම තමයි කියන්නේ දොස්තරල,ඉන්ජිනියර්ල,නීතිය හදාරන...