Recent content by SaLiTHaS77

  1. SaLiTHaS77

    Hospital charges කොහොමද baby delivery එකකට

    2022 සැප්තැම්බර් වල 280,000/= ගියා. C section එකක්. Hospital - Lanka Hospital VOG - Dr.Nishendra
  2. SaLiTHaS77

    New Mazda 3 Drive karana un innawada?

    ඔව්.. JDM එකට වඩා option එහෙමත් අඩු ඇති.. මම ගාව තියෙන්නත් Mazda Axela 3rd Gen hybrid එක. ඒක 2L Skyactiv HEV model එක. ඒක ගනිද්දිත් Mazda 3 එක 1.5L (without skyactiv technology) basic version එකක් colonial එකෙන් ගෙන්නුවේ
  3. SaLiTHaS77

    New Mazda 3 Drive karana un innawada?

    ලංකාවට colonial එකෙන් ගෙන්නන එක 1.5L or 1.6L with Skyactiv technology
  4. SaLiTHaS77

    ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

    Mazda Axela -188kmph BMW X5 - 220kmph @Southern Expressway
  5. SaLiTHaS77

    Ssangyong Rexton | RX270xdi (Review)

    අපිත් අවුරුදු 10ක් පාවිච්චී කලා (දැනටත් බඩු ගෙදර තියෙනවා) Rexton II 270XVT (AWD) , 165k වගේ දුවලා තියෙන්නේ, කියන්න තරම් ලොකු අවුල් තිබ්බෙ නෑ.. පාට්ස් වල ගනන් තමා වැඩි., SUV එකක් උනාට හොද comfartable එකක් තිබ්බා.
  6. SaLiTHaS77

    Mazda 6 (Sinhala) Review from ElaKiri.com

    Superb Mazda 3/ Axela (hybrid) beneath review ekak karamu..
  7. SaLiTHaS77

    TOYOTA C-HR honest review. මාස 2ක් පාවිච්චි කරාට පස්සේ :D

    සිරා කතාව.. මන් ලගත් තියෙන්නේ Axela එකක්..
  8. SaLiTHaS77

    iphone ගැන ඕනේ දෙයක්...

    Oya authorized dealers la arenna Gennext kiyala authorized dealer kenek innawada lankawe? Mymobile eken apple X ekak ganna ahuwama warranty claim karanna one qwwe Gennext kiyala thanakin.:confused:
  9. SaLiTHaS77

    Mazda 2 Review

    Machan, contact number ekak tiyenawada porage? Ikman eke baluwa mata ahu une ne..
  10. SaLiTHaS77

    Mazda 2 Review

    Bump මචන්, නැවිගේෂන් එක දාගත්තේ කොහොමද..??
  11. SaLiTHaS77

    Windscreen එකේ Acid Rain අයින් කරමු + බය නැතුව වැස්සේ යන්

    Machan wiper blades deka replace karanna wela..monawada hoda wiper blades brands?