Recent content by saliya74023

  1. S

    Toyota Sprinter Marino

    අපේ උන් නම් කියන්නේ ඔ්ක පදින්න ගට්ස් තියෙන්න ඔ්නලු. පට්ට පහරනේ.
  2. S

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

    ලංකාවේ e25 ඒකක් ගන්නවට වඩා හොදයි වගේ kdh ඒකකටම යන ඒක. කැරවන් ඒක දවසින් දවසම ගනං බහිනවානේ. Creead අයියේ ගනාපු kdh ඒහෙම නැද්ද? ටිකක් දුවපු ඒකක් උනාට කමක් නැ. අතේ නම් තියෙන්නේ 15 ක් විතර. තරහා නැතුව රිප්ලයි ඒකක් දානවද?ලිසිං ඒකත් දාලාම ගන්න.
  3. S

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

    Creed අයියා මට ටුවරිසම් දුවන්න වහනයක් ඔ්න වෙලා තියෙනවා. කැරවන් e25 ලංකාවේ පැදපු ඒකක් ගන්න බැලුවේ. ගෙන්නනවනම් අඩුම කියක් යයිද? ටිකක් දුවලා තිබ්බට කමක් නැ.
  4. S

    වාහන හින්ද කාපු කටු ...2

    දුර 13.5 ක් කරනවා. ටවුන් නම් 10ක් තමා ඒසි ඒක්ක.
  5. S

    වාහන හින්ද කාපු කටු ...2

    අනේ පුලුවන්නම් ලොකු උදව්වක් යාලු. තැන්ක්ස්.
  6. S

    වාහන හින්ද කාපු කටු ...2

    ඒ් සර්කිට් ඒක අැදලා දෙන්න බැරිද සහො. ස්තුතියි....:(
  7. S

    වාහන හින්ද කාපු කටු ...2

    ස්පිඩොමිටර් සෙන්සර් ගැනත් පොඩ්ඩක් කියලා දෙන්නකො. මට දැනගන්න ඔන සර්කිට් ඒකක් පාවිච්චි කරලා ස්පිඩොමිටරය කරකවපු විදිහ. පුලුවන්නම් ඒ සර්කිට් ඒක ගැන විස්තරයක් දාන්න. මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක්.
  8. S

    වාහන හින්ද කාපු කටු ...2

    Pm ඒකක් ඒව්වා සහෝ
  9. S

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    2012 LEAF එකක් LKR 1596900.00 AUCTION GRADE 4.0 2013 LEAF එකක් LKR 2035050.00 AUCTION GRADE 4.5[/COLOR] විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න. මගේ TEL NUMBER එක දෙන්නම්. අවශ්‍ය කෙනෙකුට ගෙන්වා දෙන්න පුළුවන්. [/SIZE] අැත්තටම තවමත් 2012 model ගෙන්න පුලුවන්ද. 15කට 16 කට ගන්න පුලුවන්ද? Pm and...
  10. S

    SUZUKI EVERY BUDDY VAN 2011 - 2015

    Creed1 ඔයා auction ඒකෙන් bid කරලා ලංකාවට ඒවන්න කියක් අයකරනවාද. මම අහන්නේ ඔයාගේ ගාස්තුව.
  11. S

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    Ok. මම link ඒක PM කරන්නම්.
  12. S

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    වැගන් R FZ ඒකක් auction ඒකෙන් bid කරලා ලංකාවට ගෙන්න ගන්න පුලුවන් කවුරුත් ඉන්නවද ? මට ඒකක් ගෙන්නගන්න ඔ්න. කියක් අයකරනවාද කියලාත් කියන්න.