ඔය ලොකු ලොකු private hospitals වල උන්ට බැරි වුනහම, මහ රෝහලට තමයි එවන්නේ. Believe me brother, government doctors and government nurses are the best. ඔය private hospitals වල ඉන්න nurseලා කියන ගෑනුන්ට, ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ nurseලා එක්ක හැරෙන්නවත් බැහැ. හැබැයි ඉතින්, ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ, කට්ට තමයි...