ලිංගික ඇසුර පමණක් මතුකර පෙන්වන සමරිසි ආදර
මේ සිදුවීම් දෙකම මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වෙන සිදුවීම් දෙකකි. එකක් විෂම ලිංගික පෙම්වතුන් අතර සිදුවෙන මිනීමැරුමක් සහ සියදිවිනසා ගැනීමකි. දෙවැන්න සමලිංගික පෙම්වතුන් අතර සිදුවෙන මිනීමැරුමකි. පළමු වැන්නේ ‘විෂමලිංගික ඇසුර නිසා’ පෙම්වතිය ඝාතනය කළ...