හෙලුවෙන්ම_ඉමුද ?
බල්ලෝ ඉපදෙන්නේ හෙලුවෙනි, පූසෝද එසේමය. බල්ලන් පූසන් පමණක් නොව විශ්වයේ සෑම සත්වයෙකුම ඉපදෙන්නේ හෙලුවෙනි.මිනිසාද එසේමය. ඒ කාගේවත් උවමනාවට නොව එය එසේ සිදුවිය යුතු බැවිනි. හෙලුවෙන් ඉපදුනු බල්ලා ඉපදීමට පෙර බලු අම්මා ඇදුම් මසන්නේ නැත. නමුත් අපේ අම්මලා අපිට ඇදුම් මසන්නේ අම්මා විවහ...