Recent content by samarapaala

  1. samarapaala

    නවලෝක රෝහලේ චාටර් උනෙමි

    Oya hodai mitto.. thaththawa admit kala nawaloka negombo eke. Dawas 3k wage hitiya.. discharge wenna kalin dawase hawas weddi bill eka 3i 20 ganak thibba pahuwada dawal weddi discharge kala discharge karaddi bill eka 550i man me kalpana kare peya 8kata 9 kata passe laksha ekahamarak penala...
  2. samarapaala

    අඩු මොලයෝ 🤬

    මේ වගේ ශුක්‍රාණු කෑලිනම් මැරිලා යන එක හොඳයි :v
  3. samarapaala

    උඹලා, උඹලගේ වෙඩින් ගන්නත් හතර අතට ණය වුනාද?

    වයිෆ් ගෙ පැත්තෙන් ලක්ෂ 10 යි මම 10.( මාස 4යි සල්ලි සේව් කලේ ) තව ලකශ 13 ක රත්තරන් බඩු හැදුවා ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාලා වාහනේට. ලක්ශ 34ක් වගේ ගියා වෙඩිමට, 300 කට ඉන්වයිට් කලා. ෆුල් එකෝස්ටික් බෑන්ඩ් එකක්. හොඳම මෙනු එකක් එක්ක luxury banquet hall එකක්. කලෙක්ශන් එක ලක්ෂ 15ක් විතර එකතු උනා...
  4. samarapaala

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    Tin තියෙනව 🫠 ටැක්ස් වෙන්නෙ නැත්තෙ අර සයිඩ් ඉන්කම් එක විතරයි
  5. samarapaala

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    පඩිය ලක්ෂ 6ක් විතර හොයනව ඒකට ටැක්ස් කැපෙනව ඊට අමතරව සයිඩ් හස්ල් වලින් ලක්ශ 2ක් විතර හොයනවා ඒකට ටැක්ස් ගෙවන්නෙ නම් නෑ මන්. මට ird එකෙන් තාම tax return එකක් දාන්න කියලවත් ඇවිත් නැහැ. මම return දාලත් නැ. මේකට මොකද කරන්නේ මේක ලොකු කේස් එකක්ද ??
  6. samarapaala

    Nissan X-Trail 2016 Help

    Jatco CVT ඕකට කෙළවෙන එකේ සබාවිතාවය තීරනේ වෙන්නේ වාහනේ පදින එකාගේ වාසනාව මත තමා. සැමදා ඔබ මගේ...
  7. samarapaala

    JBL Earbuds

    godak base ona nathnm soundcore liberty 5 ganna calls and music walata supiri base godak onenam liberty 4 nc eka ganna. eka music walata godak hodai