Vedio සහ Audio convert කරගන්න පුළුවන් සුපිරිම software එකක් ගැන කියන්නයි මේ සුදානම . software එක තමයි format factory.
ගොඩක් අය මේ ගැන අහලා ඇති අනිවාර්යයෙන්ම. මට use කරන්න ලැබුන සුපිරිම software එකක්.
දන්න නොදන්න හැමෝම use කරලම බලන්නකෝ . මෙන්න link එක.
http://www.pcfreetime.com
මේක...