Recent content by SameerL

  1. SameerL

    Questions මචන් මම සමිර

    මචන්ලා මට උදවුවක් ඔනේ. මම මචන් සමිර. වයස 27 මම මචන් 0/L fail මම දැනට Computer shop එක්ක වැඩ.ඒ දැනුමනම් තියේ. හැබැයි certificate නැ.අවුරුදු 8 විතර xperience තියෙනවා. English දැනුමනම් තියේ. ⁣ මේ යන විදිහට Shop එක කරන් යන්න බැරි වෙන සිද්දියක් තියෙන්නෙ. මට හිතාගන්න බැ බන් මොකද්ද කරන්න ඔනේ කියලා...