Recent content by Sami157

  1. S

    Canva Pro Help එකක්

    Canva Pro එකක් තියෙන පින්වතෙක් ඉන්නවනම් දවස් දෙක තුනකට ගන්න බැරි වෙයිද? නැත්තන් අඩු ගානට ගන්න පුලුවන් තැනක් හරි mention කරගෙන යන්න. Student එක නෙවෙයි Original Pro එකම තමයි හොයන්නෙ.
  2. S

    මේ දවස්වල Driving license renewal

    මේකටම තව පොඩි දෙයක් add කරන්න තියෙනවා, අලුත් කරන්න යන්නෙ 2009ට කලින් නිකුත් කරපු පරන ලයිසන් එකනම් වේරහැර H හෝල් එකේ ඇතුලට ගියපු ගමන් එතන තියෙන 35 කවුන්ටර් එකට ගිහින් එතන ඉන්න මිස්ගෙන් අපේ විස්තර තියෙන කොලයක් අරගෙන තමයි අනිත් කවුන්ටර් එකට යන්න ඕන. වේරහැරින් විතරයි පරන ලයිසන් මාරු කරගන්න පුලුවන්...
  3. S

    මේ දවස්වල Driving license renewal

    one day card denawa ban. mama giya sathiye gaththa
  4. S

    මේ දවස්වල Driving license renewal

    Machan mama next Thursday 8.15 slot ekata Nugegodin medical eka damma, ethaninma karaganna puluwan neda machan? Ehema naththan November 6 wage thamai ban Werahara free slot thiyenne. Ekath book karanna weida machan? Eka book karanna fee ekak yanawada?
  5. S

    driving license Old

    Monawada machan old driving license eka aluth karanna ona document? Umbata mathakai da ban?
  6. S

    Graphics card prices

    Hari machan. Thank you. @RottenCOLT ❤️
  7. S

    Graphics card prices

    Machan kohomada ban Amazon eke ekaka price eka thattayage eken balanne? Kiyala denna barida poddak? Try kara harigiye na.
  8. S

    ලැප් එකක්ගැන උදව්වක්...!

    Thanks machan reply ekata.
  9. S

    ලැප් එකක්ගැන උදව්වක්...!

    වැඩිය බර වැඩ නම් set වෙන්නෙ නෑ මචන්...! Mac ගැන නම් මචන් මට ලොකු idea එකක් නෑ, ඒවට crack softwear එහෙම දාන්න පුළුවන්ද? පොඩ්‍ඩක් විස්තර කියනවද?
  10. S

    ලැප් එකක්ගැන උදව්වක්...!

    Thank you. Matath hithenne a ganata meka padui kiyala.
  11. S

    ලැප් එකක්ගැන උදව්වක්...!

    8GB DDR5 on board | 16GB DDR5 SO-DIMM | Max Total system memory up to : 24GB @topkollek 419000 වෙනව ගාන, මේවගේ එකක් ගන්න එක පාඩුයිද බන්? Ram eka max 24GB ------ Post added on 1756882953