මේකටම තව පොඩි දෙයක් add කරන්න තියෙනවා, අලුත් කරන්න යන්නෙ 2009ට කලින් නිකුත් කරපු පරන ලයිසන් එකනම් වේරහැර H හෝල් එකේ ඇතුලට ගියපු ගමන් එතන තියෙන 35 කවුන්ටර් එකට ගිහින් එතන ඉන්න මිස්ගෙන් අපේ විස්තර තියෙන කොලයක් අරගෙන තමයි අනිත් කවුන්ටර් එකට යන්න ඕන. වේරහැරින් විතරයි පරන ලයිසන් මාරු කරගන්න පුලුවන්...