පොඩි එකෝ, මගේ අවංක ඔපීනියන් එක දෙන්නම්. මගේ මල්ලි කෙනෙක් කියලා හිතලා. උඹට දැන් BSc එක තියෙනවා නේ. ඒකෙන් ඩුබායි ගිහින් හොඳට සල්ලි හදාගනින්, එක්ස්පීරියන්ස් ගනින්, තව රටේ ලෝකේ ඇවිදපන් ඔය කාලේ. එක්ස්පීරියන්ස් ගනින්, මිනිස්සු එක්ක කතා කරපන්. ඊට පස්සේ වර්ක් වීසා ගහ ගහ රටවල් කීපෙක වැඩ කරපන්, ට්‍රයි...