Recent content by Samith278

  1. S

    තරු පහේ ශොපිංමෝල් සහ මහපොලව

    මොකේද මන්ද ලගින් යන ගමන් දැක්කේ.ගේකුත් පෙන්නුවා රතු පාට.
  2. S

    තරු පහේ ශොපිංමෝල් සහ මහපොලව

    News වලට කිව්වේ කුඩු වලට ඇබ්බැහි උන එකෙක්ලු.
  3. S

    ලෝකය ගෝල්කාරද ?

    ubelage bible nadda bn maria baduwak kiyala🐒
  4. S

    ලංකාව තියන තැන හරියටම (වන් මිනිට්)

    ඔය event එකක ඒවනේ.ගාලු පාරේ ගියානම් බලාගන්න තිබ්බ ලොරි චැසි ටික මිනිස්සු දාගන පාවෙන හැටි🤭
  5. S

    පානදුර දූපතක් නේ

    bus koheda bn e paare yanne.maha loku durak na.
  6. S

    Windows 11 පාවිච්චි කරන අය

    i3 7th gen lap ekakata damma.awlk na wada.
  7. S

    ඖෂධ ආනයනයට ඩොලර් හිගයි… චීනයෙන්, ඉන්දියාවෙන් ණයට ඖෂධ ඉල්ලයි…

    ලිපිය දැකලා xi jing ping ට බයේ රෙද්දේ රෙවිලලු.ඒ වුනාට මුගේ මහ එවුන් චීනෙන් ඉන්දියාවෙන් හිගා කකා යනවා😂
  8. S

    2025 නිසැක ජනපති කවුරු වෙයිද?

    පුතානෝ ජනාධිපති. අමරබන්දු අගමැති.
  9. S

    😳👶🔫 ඇමරිකාවේ, ටෙක්සාස් හි පිහිටි Walmart වෙළදසලක් අසලදී අවුරුදු 2 ක් වයසැති දරුවෙක් තම මවට හා මාස 18 වයසැති දරුවෙකුට වෙඩි තබයි 🔫👶😳

    ඒක තමා කියන්නෙ ඕකුන්ට මොකක් හරි හම්බුනොත් ඉවරයි.පේනවනේ සිරි ලංකාවට වෙලා තියන වැඩේ.
  10. S

    ලකේ පංකාවේ රාජ්‍ය සේවය : සරා සහ කවඩියා

    පිස්සුද අපේ රටේ පට්ට කාර්‍යක්ෂම,සත පහක් වත් ගසා කන්නේ නැති,ගන්න පඩියටත් වඩා තුන්ගුනයක් විතර වැඩ කරන,හැමදාම උද්ඝෝෂණ කරන්නේ නැති පට්ට රාජය සේවයක් නේ තියෙන්නේ❤️.බලහන්කෝ A/L වලට එහෙම අමතර පන්ති යන්න ඕනෙත් නෑ ස්කෝලේ උගන්නන ඉගැන්නිල්ලට❤️.එහෙම ඒවාට ඔහොම කියන එක හරි නෑ.ඔය වෙන රටක් ගැන වෙන්න ඇති කියන්නේ...