Recent content by samiya Bro

  1. S

    HP ලැප් හෙල්ප්

    මචන්ලා HP ලැප් වල මේ අවුල ඇවිත් තියනවද උබලට?
  2. S

    ඩොලර් මිල

    ඩොලර් එක බ්ලැක් මාකට් එකේ යන්නේ කීයට වගේද? ඇත්තටම බැන්කු වල 200ට අඩුවෙන් හෝල්ඩ් කරන් ඉන්නෙ කොහොමද ආන්ඩුව? මේක දිගටම කරන්න පුලුවන්ද ආන්ඩුවට? වලින් අපිට විකුනන්නෙත් ඩොලර් අපෙන් ගන්නවා වගේ අඩු ගානටද? මේවා ගැන idea එකක් තියනවාද?
  3. S

    අද ජොකා නැහැ

    උබට අවුලක් නැත්තන් අපිටත් අවුලක් නෑ.:rolleyes:
  4. S

    ලිංගේන්ද්‍රයේ අවුලක්

    මචන් වයස කීයද? හිත ගන්න බැරි ප්‍රශ්නයක් නම් ඩොකෙක්ට පෙන්නන එක තමයි හොදම දේ.
  5. S

    Police දඩ

    Bump ------ Post added on 1627885001
  6. S

    රාවණා ඇවිල්ලා

    මේ වගේ ගොන් කතා පතුරවන එකෙන් වෙන්නෙ ඇත්තට්ම එහෙම කෙනෙක් හිටියත් ඒක විහිලුවක් වෙන එක.
  7. S

    Engineering කරලා රට යන්න

    මචන්ලා ලන්කාවේ engineering කරලා රට යන්න තියන චාන්ස් කොහොමද මේ fields වලට? Computer Science Electronics and telecommunication Chemical Material දන්න විස්තරයක් කොටාගෙන යමුකො.
  8. S

    (only for boys)First blowjob experience

    මොකක් උනත් කටක් නෙ. අවුලක් නෑ. 😋
  9. S

    ලංකා බැංකුව - අභ්‍යාසලාභී ලේකම් සහායක

    උබ බොන එක විතරද කලේ පඩියෙන්? 2020 ගැහුවෙ 2300ක් ව්ගෙ මතක විදිහට. :):D
  10. S

    රසයි කුකුළු මස් වසයි කතාබස්

    SLS ගැන දැන් කතා නොකර ඉමු. 😅 වස චුට්ටක් කෑවට කමක් නෑ කිය කිය වස ගිල්ලනවා.
  11. S

    මාසේ වියදම් track කිරීම

    Income eka keeyda mcn? Salli ithuru kranna nm hodama widiha mulin ithuru kranna oni gana ithuru karan ithuru tika wiyadam kranna kiyla. Akalu sarthakama ithuru krana widiha. Ow math oka ahuwwa. Youtube eke video set ekaka. ------ Post added on 1622188693
  12. S

    Material Engineering jobs

    ඒක නම් ඇත්ත බන් ඩැන් out වෙන්න ඔන්න මෙන්න නිසා හොයලා බලනවා. එහෙමද? මන් හොයලා බලන්නම් මචන් ------ Post added on 1621582574