Recent content by Sampath-ST

  1. Sampath-ST

    මධූෂ්ට මොකද උනේ ?

    ඒම වටින පොරක්නම් අපරාදෙ බම්....
  2. Sampath-ST

    මධූෂ්ට මොකද උනේ ?

    ඒම වටින පොරක්නම් අපරාදෙ බම්....
  3. Sampath-ST

    මධූෂ්ට මොකද උනේ ?

    මං කියන්නෙ බම්, ඌ විතරක් නෙවෙයි ඔතනෙ වැරදි. ඌ පිටිපස්සෙ තව තව ලොකු ලොකු උන්දැලෑ ඉන්න ඇති. උන් බේරුනානේ... ඒ කෝම වෙතත් ඌත් මනුස්සයෙක්. ඕනම නරක එකෙක් ගාව උනත් හොදගතිගුන එකක් හරි තියෙනව බම්... ඉතිම් ඌව යහමගට ගන්නම බැරි පොරක්නම් මැරිල ගියාට කමක් නෑ... ඒත් ඌ යහමගට අරන් රටට වැඩක් ගන්න පුලුවන් පොරක්නම්...
  4. Sampath-ST

    Samsung A10s unlock help ekak ???

    ඔව් ඒකනම් ඒම තමයි. ඒත් මං හිතන් නෑ ඒම ලේසියෙන් වැඩේ කොරගන්න පුලුවන් විදියට ඇති කියල නෙහ්හ්....
  5. Sampath-ST

    Samsung A10s unlock help ekak ???

    ඕක කරන්න බැරි වෙන්න බෑ හැබැයි. බැරිවෙයිද OS එක අලුතින් ගැහුවොත්. එතකොට ඇප් අයින් වෙනවනේ.... මොකෝ ඒක DEFAULT එන ඇප් එකක් වෙන්නත් බෑනෙ නෙහ්හ්....🤔🤔🤔