මධූෂ්ට මොකද උනේ ?

මධූෂ්ට මොකද උනේ ?


  • Total voters
    79
  • Poll closed .

Ideal Guide

Active member
  • Oct 9, 2020
    94
    237
    33
    මාකදුරේ මධූෂ්ගේ පශ්වාත් මරණ පරීක්ෂනය මේ වෙන විට කෙරෙමින් පවතියි. මෙම සිද්ධිය පිළිබද කෙරෙන මත විචාරණයකි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    අතිශය සංවේදී කරුණු ගොඩාක් දන්නා කෙනෙක් ජිවතුත් අතර ඉන්න එක ඌ ත් එක්ක ගනුදෙනු කරපු එවුන්ට අතිශය භයානක ප්‍රථිපල අත්වෙන නිසා.. ඌ ව ඉවරයක් කරලා දැන්ම. සලරයි. කන්ජිපානි ඉම්රාන් ටත් ස්වීප් එක ඇදෙයි කියල තමයි හිතෙන්නේ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මධූශ් කියන්නේත් මනුස්සයෙක්,
    😑😑😑
    අම්මෙක් අප්පෙක් ඇති,
    👨‍👨‍👧👨‍👨‍👧👨‍👨‍👧
    ඌටත් හැඟීම් දැනීම් ඇති,
    ☺️☺️☺️
    ඌ පොඩිකාලේ අහිංසකයෙක් වෙන්න ඇති,
    👶👶👶
    සමාජය ඌව මේ වරදට පොළඹවන්න ඇති,
    😭😭😭
    ඌ දැන් වැරදි තේරුම් අරන් ඇති,
    🤔🤔🤔🤔
    ඌට හැදෙන්න කල් දෙන්න තිබ්බා,
    🤗🤗🤗

    ☝️☝️☝️
    ඔබටත් මෙහෙම හිතෙවාද???
    🙏🙏🙏
    ප්ලීස් අන්ෆ්‍රෙන්ඩ් වෙන්න
    😂😂😂

    ගත්තේ බුකියෙන්.....
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මධූශ් කියන්නේත් මනුස්සයෙක්,
    😑😑😑
    අම්මෙක් අප්පෙක් ඇති,
    👨‍👨‍👧👨‍👨‍👧👨‍👨‍👧
    ඌටත් හැඟීම් දැනීම් ඇති,
    ☺☺☺
    ඌ පොඩිකාලේ අහිංසකයෙක් වෙන්න ඇති,
    👶👶👶
    සමාජය ඌව මේ වරදට පොළඹවන්න ඇති,
    😭😭😭
    ඌ දැන් වැරදි තේරුම් අරන් ඇති,
    🤔🤔🤔🤔
    ඌට හැදෙන්න කල් දෙන්න තිබ්බා,
    🤗🤗🤗

    ☝☝☝
    ඔබටත් මෙහෙම හිතෙවාද???
    🙏🙏🙏
    ප්ලීස් අන්ෆ්‍රෙන්ඩ් වෙන්න
    😂😂😂

    ගත්තේ බුකියෙන්.....
    moda bayyekge post ekakda koheda mun ama tawetaanwa
     
    • Haha
    Reactions: chirantha19890821

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,750
    1,491
    113
    මධූශ් කියන්නේත් මනුස්සයෙක්,
    😑😑😑
    අම්මෙක් අප්පෙක් ඇති,
    👨‍👨‍👧👨‍👨‍👧👨‍👨‍👧
    ඌටත් හැඟීම් දැනීම් ඇති,
    ☺☺☺
    ඌ පොඩිකාලේ අහිංසකයෙක් වෙන්න ඇති,
    👶👶👶
    සමාජය ඌව මේ වරදට පොළඹවන්න ඇති,
    😭😭😭
    ඌ දැන් වැරදි තේරුම් අරන් ඇති,
    🤔🤔🤔🤔
    ඌට හැදෙන්න කල් දෙන්න තිබ්බා,
    🤗🤗🤗

    ☝☝☝
    ඔබටත් මෙහෙම හිතෙවාද???
    🙏🙏🙏
    ප්ලීස් අන්ෆ්‍රෙන්ඩ් වෙන්න
    😂😂😂

    ගත්තේ බුකියෙන්.....
    Mge nam paksha beda na machan. Habai prasne thiyenne oya wagema ahinsaka manussekta wedi thibboth kisima hethuwak nathuwa wena ekekge naduwak wahanna. Mokada wenne? Ae ubema sahodarek wunoth mona daneida? Mekawa marapu eka hodai awiwadayak na eth prasne thiyenne ai lankawe neethiyata hamadema karanna bari api e thathweta enna oane.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටොයියෝ ජෙප්පෝ වැළපෙනවා මේකේ..එකම මල ගෙයක් වෙලා
     
    • Haha
    Reactions: weer 11

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    මධූශ් කියන්නේත් මනුස්සයෙක්,
    😑😑😑
    අම්මෙක් අප්පෙක් ඇති,
    👨‍👨‍👧👨‍👨‍👧👨‍👨‍👧
    ඌටත් හැඟීම් දැනීම් ඇති,
    ☺☺☺
    ඌ පොඩිකාලේ අහිංසකයෙක් වෙන්න ඇති,
    👶👶👶
    සමාජය ඌව මේ වරදට පොළඹවන්න ඇති,
    😭😭😭
    ඌ දැන් වැරදි තේරුම් අරන් ඇති,
    🤔🤔🤔🤔
    ඌට හැදෙන්න කල් දෙන්න තිබ්බා,
    🤗🤗🤗

    ☝☝☝
    ඔබටත් මෙහෙම හිතෙවාද???
    🙏🙏🙏
    ප්ලීස් අන්ෆ්‍රෙන්ඩ් වෙන්න
    😂😂😂

    ගත්තේ බුකියෙන්.....
    Madush ge issara life eka paththare dala thibba.. muta podi kale deshpalakayo awith gedara idama ganna..sahenna karadara karala..mu game kolloth thekka hodata hitiya ekkek lu
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ටොයියෝ ජෙප්පෝ කවි සීපද ලියනවා.. පව් යකෝ 😂😂අරූගේ අරෙහේ කෑලි ගැලවිලා බල්ලන්ටත් ඔයිට වඩා සුභ මරන අත්වෙනවා.
     
    • Like
    Reactions: Dr.Amdan

    Sampath-ST

    Member
    Oct 16, 2013
    6
    4
    3
    mawanella
    මං කියන්නෙ බම්, ඌ විතරක් නෙවෙයි ඔතනෙ වැරදි. ඌ පිටිපස්සෙ තව තව ලොකු ලොකු උන්දැලෑ ඉන්න ඇති. උන් බේරුනානේ... ඒ කෝම වෙතත් ඌත් මනුස්සයෙක්. ඕනම නරක එකෙක් ගාව උනත් හොදගතිගුන එකක් හරි තියෙනව බම්... ඉතිම් ඌව යහමගට ගන්නම බැරි පොරක්නම් මැරිල ගියාට කමක් නෑ... ඒත් ඌ යහමගට අරන් රටට වැඩක් ගන්න පුලුවන් පොරක්නම් අපරාදෙ. අනික, දෙමාපියන් පැත්තෙන් බැලුවොත් දරුව නැතිවෙච්ච දුක තියෙනව. ඒත් ඌ නිසා (ඌත් එක්ක එකතුවෙලා කරන උන් නිසා) තවත් අනාගතය බාරගන්න ඉන්න ලමයිගෙ ජීවිත විනාශ වෙනවනම් ඉතිම් දෙපාරක් හිතන්න දෙයක් නෑ.. එක ජීවිතයක් දීල තව ජීවිත 50ක් 100ක් බේරගන්න පුලුවන්නම් වෙච්ච දේ හොද දෙයක්. ඒත්, ඌ නිකන් මැරුන එකනම් දුකයි. ඌ තව කාලකන්නි කුඩු කෙරුවාව කරන මහ දේශපාලුවෙක් අරන් ගියානම් උබ වීරයෙක් මදූෂ්..... කොහොමවෙතත් හිතන්න නම් පැති ගොඩයි. මොනව උනත් ඒ නැතිඋනේ මනුස්ස ජීවිතයක් බම්...
     
    • Like
    Reactions: dasuneranda

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    රටට සල්ලි ගෙන්න තිබ්බ හොද මොළයක් :rofl: මුව දම්මලා වෙන රටකට බඩු බෙදලා හම්බෙන සල්ලි වලින් රටේ නය ගෙවන්න තිබ්බේ :(:(:sorry:
     

    Sampath-ST

    Member
    Oct 16, 2013
    6
    4
    3
    mawanella
    රටට සල්ලි ගෙන්න තිබ්බ හොද මොළයක් :rofl: මුව දම්මලා වෙන රටකට බඩු බෙදලා හම්බෙන සල්ලි වලින් රටේ නය ගෙවන්න තිබ්බේ :(:(:sorry:
    ඒම වටින පොරක්නම් අපරාදෙ බම්....
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mechara kal yahapalane kale heli karapu nathi ewa Dan heli karai kiyala lapayage golayo hithan inne. Hariyata oya kuhaka lapaya salli walata wijeweera inna thana heli kara wage e kale... Ahinsaka minissu 80000 k Bella kapala marala tyre uda puchchapu jvp unta e ahinsaka minissu gana nathi dukak badurdeen ui madush ganai tiyenawa☺️☺️☺️
     

    Sampath-ST

    Member
    Oct 16, 2013
    6
    4
    3
    mawanella
    රටට සල්ලි ගෙන්න තිබ්බ හොද මොළයක් :rofl: මුව දම්මලා වෙන රටකට බඩු බෙදලා හම්බෙන සල්ලි වලින් රටේ නය ගෙවන්න තිබ්බේ :(:(:sorry:
    ඒම වටින පොරක්නම් අපරාදෙ බම්....