අපි අපේ මිනිරන් (VEIN GRAPHITE) මෙටි්‍රක් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 1200 කට පිටරටට පටවමු. පිටරැටියෝ එම මිනිරන් යොදා නිෂ්පාදනය කරනු ලබන තනි ස්‌ථර කාබන් නැනෝ ටියුබ්ස් (Single Wall Carbon Nano Tubes - SWCNT'S) එක ග්‍රෑම් එකක් ඇ. ඩොලර් 450 ක මිලකට, වෙළඳපොළේ අලෙවි කරති. මේ වෙනස අප වටහා ගන්නේ...