youtube විඩියෝ ඩවුන්ලෝඩ්

samsons

Member
Sep 11, 2014
13
21
0
youtube විඩියෝ ඩවුන්ලෝඩ්

කස්ටියම මන් හිතන විදිහට youtube විඩියෝ ඩවුන්ලෝඩ් කරන්නේ IDM වලින් වෙන්න අති. මට වගේ IDM එපා වුන අයත් එන්නවා අතිනේ. එ කට්ටියට අද මම සොෆ්ට්වෙයා එකක් නෙතිව ඔන්ලයින් youtube විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් කියන්න යන්නේ. සමහර අයනම් මේක දන්නව ඇති. එත් නොදන්න අය දැන ගන්නකො?

http://www.clipconverter.cc/

clipconverter1.jpg


මේ වෙබ් එකට ගිහින් youtube විඩියෝ එකේ URL එක ගැහුවම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
ඔනනම් කන්වර්ට් කරලම ගන්න පුලුවන්................​

වටිනවනම් REP වලින් සලකලම යන්න
 
Last edited: