නම වෙනස් කරන හෑටි / How To Change Name
මචන්ල මට පොඩි උදව්වක් ඕනේ. මට දෑන ගන්ඩ ඕනි මගෙ නම වෙනස් කරන හෑටි
කවුරු හරි කරපු කෙනෙක් හරි දන්න කෙනෙක් හරි ඉන්නව නන් පොඩි හෙල්ප් එකක් දීපල්ලකො මචන්ල.
News paper 1ke ad ekak damma.. Name eka use kala kiyanna proof hadaganne kohomada kochchra kal yanwada...