දැනට ඉන්න දේශපාලකයො කව්රුවත් බුදුදහමේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන්නෙ නැති නිසා සිංහලේ සංවිධානය බෞද්ධයන්ට කාලීනව ඉතාමත් අවශ්‍ය සන්විධනයක්. බොදුබල සෙනා එකට කෙල උනේ ඔක්කොටම කලින් ප්‍රචණ්ඩත්වයෙන් උත්තර දෙන්න ගිය නිසයි ඒවගේම තමන්ගෙ වැඩ වලට දේශපාලනය ගවගත්ත නිසයි. සිංහලේ සංවිධානය තමන්ගෙ වැඩ වලට මොනම...