මචන්සලා පොඩි උදව්වක් ඕන.
Adobe Illustrator T-Shirt Template Vectors (බ්ලෑන්ක් ඒව) තියන එකෙක් දියන්කෝ. මම T-Shirt ඩිසයින් කරන්න පටන්ගන්න කියල බැලුවෙ.
එත් තවම හොඳ blank T-Shirt Template හම්බුනේ නැහැ.
Download කරගන්න පුළුවන් site එකක් හරි කමක් නෑ.

bump ^