Recent content by sandharuwan1

  1. S

    සිංහල බෞද්ධ සංව්ධානය

    මෙහෙම අන්තවාදී කතා ලංකාවෙ බෞද්ධයො බහුතරයක් අනුමත කරන්නෙ නෑ. ආගමික යුද්ධයක් ඇති කරල ලංකාව විනාශ කරන්න ඔබතුමා ආස වුනාට එහෙම දේකට නියම සිංහල බෞද්ධයො (කොම්පියුටර් වීරයො නෙවෙයි) කවදාවත් ඉඩදෙන්නෙ නෑ.
  2. S

    සිංහල බෞද්ධ සංව්ධානය

    දැන් ඔබතුමාට ඕනෙ ලංකාව ඉස්ලාම් ආගම තහනම් කරපු ලෝකෙ එකම රට කරන්නද? එහෙම නැතිනම් ඔබතුමා හිතනවද මේ විදියට අපහාස කළාම මුස්ලිම් අය ආගම අතහැරල බුද්ධාගම වැළඳගනියි කියලා?
  3. S

    සිංහල බෞද්ධ සංව්ධානය

    මේ අදහස් සිංහල බෞද්ධයන්ට නිගාවක් කියල මම කිව්වෙ ඒක තමයි. මේව දකින අය හිතන්නෙ හැම බෞද්ධයම අන්තවාදියෙක් කියල.
  4. S

    සිංහල බෞද්ධ සංව්ධානය

    වචන සෙල්ලම් ඕනෙ නෑ. මම අහපු ප්‍රශ්ණෙට උත්තර දෙන්නකො. මම මුස්ලිම් කියල අදස් කළෙත් ඉස්ලාම් ආගම අදහන අය තමයි:
  5. S

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඔබතුමා කියන්නෙ සමහර කුරාණ වැකි වල වැරදි දේවල් තියෙනවා, ඒත් මුස්ලිම් අය ඒව දන්නෙ නෑ කියලනේ. මුස්ලිම් අය එහෙම කුරාණ වැකි ගැන දන්නෙ නැතිනම් ඒව නිසා මුස්ලිම් අයට බලපෑමක් වෙලා නෑ නේද? එහෙමනම් ඔබතුමා කොහොමද කියන්නේ මුස්ලිම් සියළු දෙනා පහත් අය කියලා?
  6. S

    සිංහල බෞද්ධ සංව්ධානය

    ඔබතුමාගෙ අදහස්නම් සිංහල බෞද්ධයන්ට විතරක් නෙවෙයි රටත් නිගාවක්. ඉස්ලාම් ආගම අදහන හැම දෙනාම වසලයන් කියල හිතන්නෙ මොකක් හරි ලොකු මානසික අසහනයක් තියෙනවනම් විතරයි. මට මේකට කරුණාකරල උත්තරයක් දෙනවද? ඉස්ලාම් ආගම අදහන සියළු දෙනා ඔබතුමා කියන ආකාරයේ පහත් අයනම්, ලංකාවෙ දැන් ඉන්න ඉස්ලාම් අයට කරන්න ඕනෙ කියල...
  7. S

    පාසැල් සමයේ කවි

    බරණැස් නුවර සිට උදේනී නම් නුවරට පුරා බඩු ගැල් පිට රැගෙන ගියෙ වෙළඳු වෙළඳාමට
  8. S

    සිංහල බෞද්ධ සංව්ධානය

    මචං සමහර මිනිස්සුන්ගෙ වැරදි වලට අපි මුළු ජාතියකටම බනින එක හරිද? අනික කර්නල් මීඩින්, මුතාලිෆ් වගේ වීරයන්ව මෙච්චර ඉක්මනට අමතක කරන එකත් හොඳ නෑ නේද?
  9. S

    සිංහල බෞද්ධ සංව්ධානය

    මචං උඹල මෙතන බැනගන්නෙ නැතුව මේ වගේ තැන් වලට ගිහින් උත්තරයක් දීපන්කෝ.
  10. S

    වදින්න නාගදීපේ....

    සිංහල අය යාපනයට යනකොට ඔබ තුමාට හරිම අමාරුයි වගේ නේද?
  11. S

    සිංහල බෞද්ධ සංව්ධානය

    මෙන්න මේ වගේ බලු කතා වලට අපි උත්තර දෙන්න ඕනෙ නේද? http://www.elakiri.com/forum/showthread.php?t=565123
  12. S

    let's start a electronic circuit thread!!!!!

    Motherboard Circuit
  13. S

    පාසැල් සමයේ කවි

    දෙවි දේවතාවන් සැරිසරන මහ වනේ පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුනේ මගෙ ගැරහිමට නැත ඒ පිරිස යොමු වුනේ (අයියනායක)
  14. S

    පාසැල් සමයේ කවි

    නියමයි; මේක මොන පොතෙන්ද?
  15. S

    පාසැල් සමයේ කවි

    පාසැල් සමයේ කවි ඉස්කෝලෙදි ඉගෙනගත්ත ලස්සන කවි තාම මතක අය ඉන්නවනම් මෙතනට දාන්න. ඔන්න මුලින්ම මගෙන්: විමලරත්න කුමාරගම මහාතා විසින් රචිත අයියනායක කවි පංතියෙන්: සෙවනැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ මළකා අළුව ගිය ආයුද කැබලි පෙනේ...