S
Reaction score
17

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් මම වෙසක් වලට බල්බ් වැලක් හදන්න නම් මොකුත් ලිව්වේ නැහැ , මොකද මම ඉන්නේ ලංකාවේ නෙමේ .මට කෝඩ් එකක් ලියන්නත් වෙලාවක් නැහැ මචන් මේ දවස් ටිකේ ටිකක් වැඩ වැඩි.මම ඔයාට ලින්ක් දෙකක් දෙන්නම් මම එළකිරි එකේ දාපු ත්‍රෙඩ් දෙකක.ඔයාට ඒ දෙක බලල පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වැඩේ කොහොමද කරන්නේ කියල.

    මේ ක්‍රම ඔයා පාවිච්චි කලොත් ඔයාට පින් ගොඩක් ඕන වෙන්නේ නැහැ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751565

    https://drive.google.com/file/d/0BzH62EIarCwdMjc5ejRZMi1iblk/view?usp=sharing

    http://www.elakiri.com/forum/showthread.php?t=1760143

    Shifter API

    https://drive.google.com/open?id=0BzH62EIarCwdLUlqYWxUeGxrb00

    Arduino Code

    https://drive.google.com/open?id=0BzH62EIarCwdUWZXemdGdzZhYkU
  • Loading…
  • Loading…
  • Loading…