S
Reaction score
368

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • na na lamaya teacher sara na..:no: choco nati unot sara weida danna..:lol::rofl:
    anna lamyata hoda danumak tiyenawa wage..:eek: ow choco adu unot clz karanna wei 1 yr witara..:lol::rofl:
    :oo:hora wela ba lamaya..:frown: teacher tikak sarai..:lol::rofl:
    :eek: na na man 2 mnt walin cvr karala dennam..:lol: :rofl:
    mekai itin choco gena widha balala tama ekat wenne..:rofl:
    හොඳයි. හොදට කන්නකො... :D මාත් යනව තව ටිකෙන් කන්න. :)
    :rofl::rofl::rofl::P මල්ලි මොකද කියන්නෙ මඩ කවියක් ලියන්න එනවද කවියෙන් කවිය පැත්තෙ?:D
    :P :P :P
    හොඳා හොඳා...:D මරු අයගෙන් ප්‍රවේසම් වන්න... :baffled:
    හරි හරි... එහෙනම් ඒක තමයි හැමදාම පන්සල් යනව කියන්නෙ... කාමරේ ඉඳන් ඇහැ දාගෙන ඉන්නව ඇති... :rofl:
    ශෝක් නේද.... පන්සලක් දිහා බලන් ඉන්නත් ආසයි... මේ දවස් ටිකේම අර ළමයින්ගෙ බෝධි පූජාවක් වෙන්නැ... :)
    :P අහින්සක ගෑණු ළමයින් දැන් පන්සල් එන්නෙත් නෑලුනෙ නේද...:P
    එහෙනම් ගොඩක් හොඳයි... :) මෙච්චර කල් නිදහස්ව තිබුන කියල වෙන්න ඇති කිව්වෙ නේද... :P
    :D බලමු බලමු... :) ගම් පලාත් වල තියෙන පන්සල් නම් ශෝක්... :D
    අපිට කොයින්ද පන්සල්... නැත්නම් යන්න ආසාවෙන් ඉන්නෙ. හැබැයි කවුරුවත් නැති වෙලාවක් වෙන්න ඕනෙ. සෙනඟ වැඩි උනාම පන්සල් හරි කරදරයි.
    හව් හව් ගාලා මාව හැපුවද කොහෙද... :lol: :P
    වෙනද වගේම තමයි මිස්ටර් සඳුන්... ඔබතුමාට කොහොමද...?:D
  • Loading…
  • Loading…
  • Loading…