S
Reaction score
368

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ow dakka, mata therune na wage ne :nerd:
    oh , e unata hariyatama danne nane eka nisada kiyala, :S
    dan owa hithala wadak na, doc beheth ehema dunnada?
    අනේ ඇයි මල්ලියා ඒ? එහෙම කරන්න එපා... කොච්චර හොඳට ලිව්වද ඔයා...
    ඒකනෙ... හැමෝම හිතන්නෙ 35ක 40ක පොරක් කියල... කවුරුවත් දන්නෑ දැන් 50ක් විතර වෙනව කියල... නේද...? :P
    ඒක නෙමෙයි, මොකෝ දැන් කවි ලියන්නෙ නැත්තෙ?
    හෆ්ෆා... තාම එහෙම දෙයක් නැද්ද... :(
    ඉක්මණටම ඒ දෙය ලැබෙයි... අර මං එදා කිව්ව වගේ මූණූ පොඩ්ඩ මෙතන දැම්මනම් :P :rofl::P:)
    එයි එයි... හොඳ දවස් වැඩි ඈතක නෙමෙයි... :)
    කැස්ස නේද... හංගන්න බැරි ලෙඩක්... :D
    කැස්සට කොස් ඇට කන්න... හැබැයි ඉතිං වාතෙට නම් හොඳ නෑ කොස් ඇට... :P
    ඉක්මණටම කරදර ඉවරවෙයි... ඉවසන් ඉමුකො... :)
    මේ කොල්ල දැන් අසනීප වෙනව වැඩියි... :P මොකද උනේ?
    ටිකක් හොඳ නෙමෙයි හොඳටම හොද වෙන්න ඕනෙ ඉක්මණටම... :)
    බුදු සරණයි මල්ලියා...!!!
    hikzz.....:lol:
    ow ow e lagata hambena tika okkama tiya ganna one hoda unama kanna....:eek::lol:
    ehemada...:Ditin aiya kassata behet gatte nadda?:eek:
    na ane man kuwe nikan unak.....:lol::rofl:
    සමාවෙන්න ඕනෙ මල්ලියෝ එදා ඔයාගෙ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දාන්නවත් බැරි උනා මට. එදා හදිස්සියෙම අපිට කරන්ට් එක නැති උනා. විනාඩි 5කින් විතර ආවත් මට බැරි උනා ලොග් වෙන්න. අද තමයි ටික වෙලාවක් ඉන්න පුළුවන් විදියට ලොග් උනේ.
    ඉතිං මල්ලියට කොහොමද...? හොදින් ඉන්න මල්ලියා... තෙරුවන් සරණයි...!!!
    :) :) :)
  • Loading…
  • Loading…
  • Loading…