Recent content by sandz

  1. S

    Tyres Brand????

    MADE IN Japan එක ද? Thailand ද ?
  2. S

    Tyres Brand????

    මචං GT Radial ද හොද Maxxis ද ?
  3. S

    Tyres Brand????

    කීයක් විතර වෙනවද මචං ? :rolleyes:
  4. S

    Tyres Brand????

    මචං Bridgestone japan එක 20000/= විතර වෙනවා Thailand එක 15000/= වෙනවා..... Thailand එක හොදද මචං????
  5. S

    Tyres Brand????

    මචං DUNLOP බොරු වැඩක්ද ? :rolleyes:
  6. S

    Tyres Brand????

    කොහොමද මචං මිල ගනන් ?
  7. S

    Tyres Brand????

    මචං car එකක tyres අලුතින් දානවනම් මොකක්ද ශ්‍රී ලංකාවට ගැලපෙන හා වඩාත් සුදුසු tyres brand එක ? :rolleyes:
  8. S

    මාලිංග කතා කරයි...

    චන්දිමාල් තමන් ගැන හිතුවනම් මේක ඔහුගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන අවසාන T20 තරගය වන බව චන්දිමාල් දන්නවා.:rolleyes:
  9. S

    What is the character you respected most in Tv series???

    Bryan Cranston - Walter White
  10. S

    එළකිරියේ_සියලු_දෙනාගේ_දැන_ගැනීම_පිණිස

    මචන් හොදට තේරුම් ගනින් HNB උන් දැන් කරන්නේ බොරදියේ මාළු බාන එක
  11. S

    එළකිරියේ_සියලු_දෙනාගේ_දැන_ගැනීම_පිණිස

    හරි මචං කොහොම හරි බැංකුවට එන්නේ USD නේ, මම නම් හිතන්නේ නෑ paypal ( VISA ) වලින් ගනිද්දී buying exchang rate එක වෙනස් වෙනවා කියලා..... මමත් payoneer හෝ වෙනත් හොද බැංකුවකට මාරුවෙනවා .
  12. S

    එළකිරියේ_සියලු_දෙනාගේ_දැන_ගැනීම_පිණිස

    මචන් මුන් පැහැදිලිවම අපේ සල්ලි හොරා කනවා මේ මාසේම exchange rate එක 129. http://www.hnb.net/data/tools/exchange_rates_details.php?ex=7
  13. S

    එළකිරියේ_සියලු_දෙනාගේ_දැන_ගැනීම_පිණිස

    අන්න හරි මචං බැනපන් පලුයන්න... :angry:
  14. S

    එළකිරියේ_සියලු_දෙනාගේ_දැන_ගැනීම_පිණිස

    * අපේ සල්ලි අපිට ගන්න මාසයක් යනඑක හා සල්ලි දෙන්න කියල call කරල වදින්න වෙන එක සාධාරණ ද ? * $1 buying exchange rate එක 129 තියෙද්දී අපිට 128ට දෙන එක සාධාරණ ද ?