Tyres Brand????

sandz

Member
Oct 28, 2007
271
7
0
මචං car එකක tyres අලුතින් දානවනම් මොකක්ද ශ්‍රී ලංකාවට ගැලපෙන හා වඩාත් සුදුසු tyres brand එක ? :rolleyes:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Nankang නම් දාන්න එපා.... චාටර්...... බ්‍රිජස්ටන් නම් සුපිරි....... දාපු කාලේ වගේම, කාලයක් සොෆ්ට් එකටම තියෙනවා..... ස්ටියරින් එකත් බටර් වගේ වෙනවා..... :love:
     
    • Like
    Reactions: sandz

    sandz

    Member
    Oct 28, 2007
    271
    7
    0
    Nankang නම් දාන්න එපා.... චාටර්...... බ්‍රිජස්ටන් නම් සුපිරි....... දාපු කාලේ වගේම, කාලයක් සොෆ්ට් එකටම තියෙනවා..... ස්ටියරින් එකත් බටර් වගේ වෙනවා..... :love:

    කොහොමද මචං මිල ගනන් ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කොහොමද මචං මිල ගනන් ?

    :oo: නොදනී මචෝ..... මම ටයර් දැම්මේ දැන් අවුරුදු 4කට විතර කලීන්, 8000/= එකක්.... බ්‍රිජස්ටන්......

    නැන්කැංග් 6800/= ට වගේ ගත්තේ..... ඒක නම් ගන්න එපා.... චා......

    සියැට් එහෙමත් මම හිතන්නේ නෑ කාර් එකකට....... :no:
     
    sandz

    Member
    Oct 28, 2007
    271
    7
    0
    :oo: නොදනී මචෝ..... මම ටයර් දැම්මේ දැන් අවුරුදු 4කට විතර කලීන්, 8000/= එකක්.... බ්‍රිජස්ටන්......

    නැන්කැංග් 6800/= ට වගේ ගත්තේ..... ඒක නම් ගන්න එපා.... චා......

    සියැට් එහෙමත් මම හිතන්නේ නෑ කාර් එකකට....... :no:

    මචං DUNLOP බොරු වැඩක්ද ? :rolleyes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචං car එකක tyres අලුතින් දානවනම් මොකක්ද ශ්‍රී ලංකාවට ගැලපෙන හා වඩාත් සුදුසු tyres brand එක ? :rolleyes:

    maxxis tyres dapan eka ganath adui kolitiyath hondi.

    http://www.tyrereviews.co.uk/ me site eka kiyawala balanna proyoganawath wei

    Nankang නම් දාන්න එපා.... චාටර්...... බ්‍රිජස්ටන් නම් සුපිරි....... දාපු කාලේ වගේම, කාලයක් සොෆ්ට් එකටම තියෙනවා..... ස්ටියරින් එකත් බටර් වගේ වෙනවා..... :love:

    ow nankang nam danna epa geunama break alane na.:no:
     
    • Like
    Reactions: sandz

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    machan man nam damme GT radial. dan dala 1year wage wenawa. kisi aulak na.
    thawa indian brand ekak thiyanawa apollo kiyala. ekath hodai wage. e dekakuth damma 6months welata kalin. thama aulak une na.
     
    • Like
    Reactions: sandz

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    gt-radial2.png

    :):)
     
    • Like
    Reactions: sandz

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    4*4 EKA NUM COOPER TYRES THAMAI HODAMA HEBAI HUGAK COST EKA WEDI HUGAK KAL USE KARANATH PULUWAN ANIKA RIDE EKA MARU:)CAR EKAK NUM Bridgestone,Michelin,Goodyear Dunlop,Pirelli Wage ewwa thamai best :)low cost tyres walin GT radial eka hugak hodai:)
     
    Last edited:
    • Like
    Reactions: sandz

    sandz

    Member
    Oct 28, 2007
    271
    7
    0
    :oo: නොදනී මචෝ..... මම ටයර් දැම්මේ දැන් අවුරුදු 4කට විතර කලීන්, 8000/= එකක්.... බ්‍රිජස්ටන්......

    නැන්කැංග් 6800/= ට වගේ ගත්තේ..... ඒක නම් ගන්න එපා.... චා......

    සියැට් එහෙමත් මම හිතන්නේ නෑ කාර් එකකට....... :no:

    මචං Bridgestone japan එක 20000/= විතර වෙනවා Thailand එක 15000/= වෙනවා.....
    Thailand එක හොදද මචං????