Recent content by sangee

  1. S

    Ikman එකේ

    Ow ow oy mama thamai bro Thanks bro🙏🙏 ------ Post added on 1622802278
  2. S

    Ikman එකේ

    Ikman.lk එකේ රැ 350 ගෙවල කරන්න තියෙන Dataentry job එක කවුද කරල තියෙන්නෙ? ඒක හොදයිද? සල්ලි හම්බ කරන්න පුළුවන්ද?
  3. S

    Fiverr data entry

    Fiverr data entry ,content writing job oders ehama thiyanwanam kiyanna.gig ekata oders enne nahttps://fvrr.co/3afsm4q
  4. S

    Fiverr data entry

    Fiverr Data entry ,content writer job thiyanewada thiyanawanam kiyanna gig ekata oders enne na.https://fvrr.co/3afsm4q
  5. S

    උදව් please😖😖

    උබ කොහොමද හරියටම කියන්නෙ.අනික මම සල්ලි ඉල්ලුවෙ නැ.මේ ගැන දන්න කෙනෙක්ගෙන් මොකක් හරි recommendation එකක් ඉල්ලුවෙ. මේ දවස් වල උබලට සල්ලි තිබුනට හැමෝටම එහෙම නැ බං. ස්තුති bro උබේ උදව්වට.
  6. S

    උදව් please😖😖

    මම කලේ electroni engineering. Mama logo desing,data entry wage dewal kerala tuiyanewa.habai dan godak kal.online store ekak සහ online marketing වලට තමයි කැමති .හැබැයි මම ඒව ඉගෙනගෙන නැ.bro
  7. S

    උදව් please😖😖

    Covid 19 හින්ද job එක නැතිවුනා.සල්ලි වගයක් එකතු කරල තිබුනු සල්ලි වලින් pc එකක් හැදුුව online job කරන්න.freelancer websit,dropshippin,online markering වගේ ගොඩක් දේවල්කලා හරි ගියෙ නැ bro. පුළුවන්නම් online job එකක් හරියටම earn කරපු කෙනෙක් මොනව හරි website ekak recomend කරනවද ( පොඩි ගානක් හරි...