පොඩ් එකා කරලා තියෙන්නේ හරි වැඩක් එක මම අනුමත කරනවා .ඌ විබාගේ පාස් උනේ බන්දුල ගුණවර්දන කියන අධයාපන ඇමති නිසා නෙමෙයි.මුලතිව් වගේ දුශ්කර පලාතක දහසකුත් බාධක මැද්දේ මේ ලමයි වෙනුවෙන් උගන්නපු ගුරුවරුන් නිසා දහසකුත් බාධක මැද්දේ ඉගෙනගෙන විබාගේ පාස් උනහම එක එකාට වදින්න ඔන කියලා නියමයක් නැහැ නේද...