----පෞද්ගලික වෛද්ය විද්්යාල, නිදහස් අධ්යාපනයේ මලගම හා සිසු පරපුර..----
යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ..
වරෙවුකෝ කරලා බලන්න ප්රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන්...