අලුත් කොල්ලෙක්
මචංලා මම එලකිරි එකට අලුත් කොල්ලෙක්. නම සංඛ. මම ඉන්ටනෙට් එකේ අරව මේව වැඩිය දන්න පොශ් කොල්ලෙක් නම් නෙවෙයි.ජීවිතේ සෑහෙනම කට්ටක් කන කොල්ලෙක්. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා කියාගන්න යාලුවෙක් නැතුව ඉන්නකොට ඔෆිස් එකේ කොල්ලෙක් තමයි මේක ගැන කිව්වෙ. මේකෙ ඉන්න එලකිරි කොල්ලො ටික මට යාලුවො වගේ...