Recent content by SanRazor

  1. SanRazor

    Fort to angoda bus route

    143 Kotuwa Kaduwela 143 kaduwela kotuwa ------ Post added on 1704349696
  2. SanRazor

    Licence help

    Thanks bro
  3. SanRazor

    Licence help

    මගේ ලයිසන් එක මේ 21 expire උනා. දැන් මෙඩිකල් එකක් ගත්ත. Licence renew කරන්න booking date ලැබුනෙ 05.03.2021. දැන් මට මෙඩිකල් එකයි RMV එකෙන් ආව මැසේජ් එකයි පෙන්නල 05.03.2021 වෙනකම් මේ ලයිසන් එකම යුස් කරන්න පුලුවන්ද.
  4. SanRazor

    EPF/ETP

    EPF එක. ETF එක වැඩ කරන තැනින් අයින් උනාම ගන්න පුලුවන්. 55 වෙනකම් ඉන්න ඕනි නෑ.
  5. SanRazor

    Tv Innovex/Hisense/JVC mokdda hoda?

    ඔව් bro දාගත්ත.
  6. SanRazor

    Tv Innovex/Hisense/JVC mokdda hoda?

    අපේ innovex 32" එකක් තියෙන්නෙ. අවුරැදු 5k use කරා අව්ලක් නෑ. ලගදි බැක්ලයිට් අව්ලක් ආව.වෙන අව්ලක් උනේ නෑ. Display එක hisense එකක් තියෙන්නෙ.
  7. SanRazor

    Airforce volunteer

    Engineering Officer Volunteer යන්න බැරිද කන්නාඩි දානව නම්. 6/6 කන්නාඩි නැතුව අනිවාර්යද. අනිත් සුදුසුකම් ඔක්කොම තිබ්බත් exemptions ලැබෙන්නෙ නැද්ද.
  8. SanRazor

    Not interest for relationships

    Same here bro.... අයියල දෙන්නෙක් ඉන්නව දෙන්නම බැදල. උන් දෙන්න ලමයි, වයිෆ්, ජොබ් එක බැලන්ස් කරන්න ගහන ගේම දැක්කාම තනියම ඉන්න එක හොදයි වගේ. හැබැයි අම්ම තාත්ත නැති දවසට තනි වෙනව වගේත් හිතෙනව.
  9. SanRazor

    වරෙල්ලා ලස්සන ආදර කතාවක් බලන්න !!!

    මන් බැලුව පට්ට කතාව.....❤❤
  10. SanRazor

    හනිමූන්

    ඔව් නේ bro. හනිමූන් නිසා දැම්මෙ හෙන calm place එකක් නෙ.
  11. SanRazor

    හනිමූන්

    harald baldr ගෙ වීඩියෝ එකක තිබුන aarunya කියල ජන්ගල් රිසෝට් එකක්. පට්ට පොට් එක.
  12. SanRazor

    Dialog 25GB work from home......ටනලිං...

    SuperVPN මන් දාල තීන්නෙ.
  13. SanRazor

    Dialog 25GB work from home......ටනලිං...

    VPN දාල 4n එකෙන් නම් යන්න පුලුවන්....
  14. SanRazor

    Dialog work and learn package

    Thanks bro
  15. SanRazor

    Dialog work and learn package

    Thanks bro